Babata Namak


Are you looking for some Sinhala baby names? ... Therefore, we thought to share some beautiful Sinhala baby names under Babata Namak with meaning collection

පුතුට නමක්
අමයුරු   - ඉතා මියුරු වූ
අනුරාග  - විශේෂ නුවණින් නිරූපනය
අනුද   - විශේෂ දහම් නුවනින්
අගිත - අග්‍ර වූ
අමිදු - විශේෂ වු මිහිරෙන් බැබලෙන
අනුසර - විශේෂ වු සරු බව ඇති
ආශිංස - අශිර්වාද ලබන්නා
ඇත්සර - ඇතකුගේ මෙන් ගමන් ඇත්තා 
අක්නුල - දක්ෂ නුවණැති ආකර්ශනීය
අමසර - අමෘතය වැනි සරුසාර
අරුනෝද්‍ය  - අරුණ උදාව
අනේක - විවිධ වු
ආයෝජ  - මුදල් හා සම්පත් යොදවන්නා
ආයුතේජ  - ආයුෂ හා තේජස ලබන්නා
අභිචිත - sඅභිමානවත් සිතින් යුත්
අභියෝග්  - අභියෝගයක් බදු වූ තැනැත්තා
අභිසර - අභිමානයෙන් ගමන් කරන්නා
අපූජිත්  - අපූර්ව ලෙස ජයග්‍රහණය කරන්නා
අභිදුල්  - අරුණෝදයේ බැබලෙන්නා
අබිමුඛ  - පෙරමුනෙ සිටින්නා
අකල්ක - නිර්යුෂ
අයේශ්  - වාසනාවන්ත නායකයා
අක්සද  - ඉහල රුචිකත්වයක් ඇති තැනැත්තා
අනුසහස්  -  විශ්වයට පමණක් දෙවනිවූ තැනැත්තා
ආදිත්‍යතම අණසක පතුරුවන තැනැත්තා
අඳුන්  - දෙනෙතට ප්‍රිය  උපදවන තැනැත්තා
අභිසෙස්  - අභිසේක ලබන තැනැත්තා
අදිත  - ජය ඇත්තා වූ 
අදීෂ  - දීර්ඝායුෂ ලබන්නා
අභීත  - කිසිවෙකුට බිය නොවෙන තැනැත්තා
අමන්ද - බොහෝ සන්සිදුනු සිතක් ඇත්තා වු
අනිලඅන් කිසිවෙකුට  නොනැමෙන්නා වු තැනැත්තා
අනූපම  -  උපමා කල නොහැකිට්හ් තැනැත්තා
අනුහස්  - පල පරාක්‍රමයෙන් යුක්තවූ තැනැත්තා
අරුණලුඋදෑසනක්මෙන් සුන්දර තැනැත්තා
අනුපුර  - විශේෂ නුවණ පුරව පුද්ගලයා
අනුවින්ද  - බොහෝ දේ ලබා ගන්නා වු තැනැත්තා
අමාකර  - මහ සයුර සේ
අලෝකිත - දුර දකින්නා
අරුන් - අර්ථවත් අයුරින් කටුයුතු කරන තැනැත්තා
අභිමාත්‍ය  - අභිමානවත් ලෙස ලෝකයා පිලිගන්නා වු කෙනා
ආඛන්ච  -  දෙව්ලොවට අදිපති සක්දෙවි
ආයෝග  - නැවත නැවත යොදවන තැනැත්තා
අනිදු - රජුට නොදෙවෙනි තැනැත්තා
ආමන්ද  - අමෘතය
ආයෝධ්‍යා   -  ඉන්දියාවේ සුප්‍රකට නගරයක
ආලෝකිත  - සියලු අයට පෙර ඉදිරිය දකින්නා
ආරණය  -  වත සෙනසුනක් බදු සිතක් ඇත්තා
ආකර්ශ - අන් සැමට වඩා ආකර්ශනීය තැනැත්තා
ආලෝකන - දීප්තිමත්ව පවතින්නා
අක්ෂර  - අකුරු මෙන් සදා තනික වූ
අමෝග් - සියලු අනුග්‍රායකත්වය දක්වන්නා
අපූර්ව - ඉතා අනර්ඝ තැනැත්තා
අභිත්  - ඉතා එඩිතරවු තැනැත්තා
අකිල් - අභිමානවත් වූ පුද්ගලයා
අරුණ  - අරුණොදය වැනි වූ පිරිසිදු තැනැත්තා
අගසස් - අග්‍රවු ඵල නෙලාගන්නා වු තැනැත්තා
අදින - දින නොවෙන
අක්ෂ  -  ඇස බදු වූ තැනැත්තා
අහස්  - ගුවන බදු වු තැනැත්තා
අගිල්  - සුවද දුම් සදහා යොදා ගන්නා ශාකයකි
අමෝධ්‍ය  -  බොහෝ සතුටින් සිටින තැනැත්තා
අග්‍රසර  - අන් සැමට කලින් පෙරමුණ ගත්තා වු තැනැත්තා
අමකර  -  ඉතා මිහිරි වූ
අනූභ  - ආනුභාවයෙන් යුක්ත වු පුද්ගලයා
ඇලුම් - බොහෝ සේ ප්‍රිය මනාප පුද්ගලයා
ආත්ම  - තම ආත්මිය හැගීම් වලට අනුව ජීවත්වන්නා
ආයන්ත  - අයිතිය පිලිබදව පවසන්නා
ආවර්ජන  - නැවත නැවත සිදුවන දේ ආවර්ජනය කරන්නා
ආශිර්වාද - ආශිර්වාද ලබමින් දිවිගෙවන්නා
ආමිස  -  කෙලෙහිගුණ දන්නා තැනැත්තා
අමාන්සාමයට කැමති තැනැත්තා

Comments